76 වෙනි ජාතික නිදහස් උළෙල නිමිත්තෙන් පවත්වනු ලැබූ ජාතික විරු සමරු මහෝත්සවයේදී මව්බිම පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවිර මහතා සිදු කළ දේශනය.

76 වෙනි ජාතික නිදහස් උළෙල නිමිත්තෙන් මව්බිම ජනතා පක්ෂය සියලු ජාතීන්ගේ එකමුතුවෙන් පවත්වනු ලැබූ ජාතික විරු සමරු මහෝත්සවයේදී පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවිර මහතා සිදු කළ දේශනය.