කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

කොරෝනා වෛරසයට  විශ්වාසයෙන් මුහුණ දෙමු - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

කොරෝනා වෛරසය රට තුල ව්‍යප්තවීමෙන් උද්ගතව  ඇති අනපේක්ෂිත වාතාවරණය තුල ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ඉවහල් වන අයුරින් ආර්ථිකය බැංකු ක්‍රමය වෙළඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේද ඒ සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ග මොනවාද යන්න පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිවු.ඩී . ලක්ෂ්මන් මහතා කල ලිඛීත ප්‍රකාශය