ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පිලිබඳ අප්‍රේල් 5 වන දින නිකුත් කල නව නිවේදනය

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පිලිබඳ අප්‍රේල් 5 වන දින නිකුත් කල නව නිවේදනය

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පිලිබඳ අප්‍රේල් 5 වන දින නිකුත් කල නව නිවේදනය

අප්‍රේල් 6 සඳුදා සිට 10 වන සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍යය පෞද්ගලික දෙ අංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. කලින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම්කර තිබිණ.

කොරෝන වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහල අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම , මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල  දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (අප්‍රේල් 06) උදේට ලිහිල්  කෙරෙන අතර එදිනම දහවල් 2.00 සිට යලි පනවනු ලැබේ. මේ  දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්දව පසුව දැනුම්  දෙනු ලැබේ.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

ජනාධිපති මාද්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්  මොහාන් සමරනායක විසින් නිකුත්කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහලින් ...